ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 51:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “ධර්මිෂ්ඨකම කුමක්ද කියා හඳුනාගෙන මාගේ නීතිය හදවතින්ම පිළිපදින ජනයෙනි,+ මට සවන් දෙන්න. මිනිසුන්ගේ නින්දා අපහාසවලටවත් ඇනුම්බැනුම්වලටත් භය නොවන්න.+ ඔවුන් නිසා තැති නොගන්න. මන්ද ඔවුන් නිකම්ම නිකම් මිනිසුන් පමණි.

  • යොහන් 12:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “සියොන් දියණියෙනි, බිය නොවන්න. බලන්න! ඔබේ රජ බූරු නාම්බෙකු පිට+ නැඟී එන්නේය.”+

  • ෆිලිප්පි 1:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 එලෙසම ඔබට විරුද්ධව සිටින අයට ඔබ කිසි ලෙසකින්වත් බිය නොවී සිටින බවත්+ මට දැනගත හැකි වෙයි. ඒ සියල්ලෙන් ඔප්පු වන්නේ ඔවුන් විනාශයට ලක් වන බවත් ඔබට ගැලවීම අත් වන බවත්ය.+ ඊට සාක්ෂි සපයන්නේ දෙවිය.

  • 1 පේතෘස් 3:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔබ ධර්මිෂ්ඨ දේ කරන නිසා ඔබ දුක් වින්දත් ඔබට ඒ ගැන සතුටු විය හැකියි.+ නමුත් ඔබ අවට සිටින අය බිය වන දේවලට බිය නොවන්න.+ ඒ දේවල් නිසා කලබල නොවන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න