ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 115:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 ඔවුන් නමස්කාර කරන දේවතා රූප සාදා ඇත්තේ රන් හා රිදීවලින්ය.+

      ඒවා සාදන්නෙත් මනුෂ්‍යයන් විසින්ය.+

  • ගීතාවලිය 135:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ජාතීන් නමස්කාර කරන දේවතා රූප සාදා ඇත්තේ රන් හා රිදීවලින්ය.+

      ඒවා සාදන්නේ මනුෂ්‍යයන් විසින්ය.+

  • යෙසායා 37:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඒ ජාතීන් නමස්කාර කළ දෙවිවරුන්වත් ඔවුන් පුලුස්සා දැමුවා.+ නමුත් ඔවුන් සැබෑ දෙවිවරුන් නෙමෙයි,+ ලී සහ ගල්වලින් සාදාගත් රූප පමණයි.+ ඒ නිසයි ඔවුන්ට ඒ දෙවිවරුන්ව විනාශ කරන්න පුළුවන් වුණේ.+

  • යෙසායා 41:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 වඩුවා කම්මල්කරුව+ ශක්තිමත් කළේය. මිටියෙන් දේවතා රූපය මට්ටම් කරන තැනැත්තා, “ඔබ හොඳට පාස්සනවා” කියමින් ලෝහ පාස්සන තැනැත්තාව දිරිමත් කළේය. අවසානයේදී, රූපය නොවැටෙන සේ ඇණ ගසා සවි කළේය.+

  • හොෂෙයා 8:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 සමාරිවරුන්ගේ වස්සා සුනුවිසුනු වී යයි.+ මන්ද එය ඊශ්‍රායෙල් සෙනඟ විසින් නිර්මාණය කරන ලද්දකි.+ එය රන්කරුවෙකු විසින් සාදන ලද රූපයක් පමණි.+ එසේනම්, එයට සැබෑ දෙවි කියා පවසන්නේ කෙසේද?

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න