යෙසායා 44:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 කම්මල්කරු තම උපකරණ අතට ගන්නේය. ඔහු ගල් අඟුරුවලින් යකඩ රත් කර තම ශක්තිමත් දෑතින් එය තළා රූපයක් සාදාගන්නේය.+ ඔහු බඩගින්න නොතකයි. ඒ නිසා ඔහු දුබල වන්නේය. පිපාසිතව සිටින නමුත් ඔහු වතුර බොන්නේ නැත. ඒ නිසා ඔහු විඩාවට පත් වන්නේය. යෙසායා 46:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුහු තම පසුම්බි දිගහැර ලෝභ නැතුව රන්ද රිදීද පිටතට ගෙන තරාදියේ දමා කිරති. ඒවා රන්කරුවෙකුට දී රූපයක් සාදාගත්+ පසු ඔවුහු එය ඉදිරියේ වැඳ වැටෙති.+
12 කම්මල්කරු තම උපකරණ අතට ගන්නේය. ඔහු ගල් අඟුරුවලින් යකඩ රත් කර තම ශක්තිමත් දෑතින් එය තළා රූපයක් සාදාගන්නේය.+ ඔහු බඩගින්න නොතකයි. ඒ නිසා ඔහු දුබල වන්නේය. පිපාසිතව සිටින නමුත් ඔහු වතුර බොන්නේ නැත. ඒ නිසා ඔහු විඩාවට පත් වන්නේය.
6 ඔවුහු තම පසුම්බි දිගහැර ලෝභ නැතුව රන්ද රිදීද පිටතට ගෙන තරාදියේ දමා කිරති. ඒවා රන්කරුවෙකුට දී රූපයක් සාදාගත්+ පසු ඔවුහු එය ඉදිරියේ වැඳ වැටෙති.+