ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 32:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ආරොන්ද ඔවුන් ගෙනා රන් ආභරණ උණු කර ඒවායින් වස්සෙකුගේ+ රූපයක් සෑදුවේය.+ ඉන්පසු ඔවුන් අතරින් සමහරෙක් රූපය පෙන්වමින්, “ඊශ්‍රායෙල් ජනයෙනි, මේ තමයි ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි” කියා කීවෝය.+

  • යෙසායා 40:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 රන්කරුවෙක් දේවතා රූපයකට+ රන් ආලේප කර+ රිදී මාලවලින් එය සරසයි.+

  • යෙරෙමියා 10:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 තර්ෂිෂ්හි සිට ගෙනා රිදී තහඩුවලින්ද+ උෆාස්හි සිට ගෙනා රන්වලින්ද+ ලෝහකරුවෝ සහ කැටයම්කරුවෝ ඒ රූප සාදති. ඉන්පසු ඒවාට නිල් පැහැති නූල් හා රත්නිල් පැහැගැන්වූ ලොම්වලින් සාදාගත් ඇඳුම් පළඳවති. මෙසේ දක්ෂ ශිල්පීහු ඒ රූප සාදති.+

  • හබක්කුක් 2:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 දේවතා රූපවලින් ඇති ප්‍රයෝජනය කුමක්ද?+ රූප සාදන්නෝ මහත් විශ්වාසයක් ඇතුව ඒවා සාදන්නෝය.+ ඔවුහු මුළාව ගොස් ඒ රූපවලින් මඟ පෙන්වීම්ද පතන්නෝය.+ නමුත් කතා කරන්නවත් බැරි ඒ රූපවල කිසි වටිනාකමක් නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න