ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 12:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 එබැවින් රජ මේ ගැන තම උපදේශකයන්ගෙන් අදහස් විමසූ පසු+ රන් වස්සන් දෙදෙනෙකු සාදා+ ජනතාවට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් ජනයෙනි, නමස්කාර කරන්න හැමදාමත් යෙරුසලමට යන්න අවශ්‍ය නැහැ. එය දුෂ්කර ගමනක්.” ඉන්පසු ඔහු වසු රූප පෙන්වමින්, “ඊජිප්තු දේශයෙන් ඔබව පිටතට ගෙනා+ ඔබේ දෙවි මෙතැන ඉන්නවා”+ කියා කීවේය.

  • 2 රාජාවලිය 10:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 එහෙත් බෙතෙල් සහ දාන් නුවරෙහි රන් වස්සන් තබා,+ ඊශ්‍රායෙල්වරුන්වත් පාපයට පොලඹවමින්+ නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවලින්+ වැළකී සිටීමට යේහු අසමත් විය. යේහුද එම රන් වස්සන්ට නමස්කාර කළේය.+

  • ගීතාවලිය 106:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔවුහු හොරෙබ්හිදී වස්සෙකුගේ රූපයක් සාදාගත්තෝය.+

      ඒ රූපය ඉදිරියේ ඔවුහු වැඳ වැටුණෝය.+

  • හොෂෙයා 13:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එහෙත් එහි වැසියෝ තමන්ගේ රිදීවලින් බොරු දෙවිවරුන්ගේ රූප සාදාගෙන තව තවත් පව් කරති.+ රන්කරුවන් ලවා+ හිතුමනාපෙට සාදාගත් ඒ රූප+ ගැන ඔවුහු මෙසේ කියති. ‘ඇවිත් මේ වස්සන්ව සිපගන්න කියා පූජා ඔප්පු කිරීමට පැමිණෙන මිනිසුන්ට කියන්න.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න