නික්මයාම 32:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ආරොන්ද ඔවුන් ගෙනා රන් ආභරණ උණු කර ඒවායින් වස්සෙකුගේ+ රූපයක් සෑදුවේය.+ ඉන්පසු ඔවුන් අතරින් සමහරෙක් රූපය පෙන්වමින්, “ඊශ්‍රායෙල් ජනයෙනි, මේ තමයි ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි” කියා කීවෝය.+ 2 රාජාවලිය 17:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 එම ජාතීන්ට යෙහෝවා දෙවි කෙරෙහි බියක් තිබුණද+ ඔවුන් නමස්කාර කළේ තමන් සාදාගත් දේවතා රූපවලටය. ඔවුන්ගේ දරුවෝද මුනුපුරෝද එලෙසම ක්‍රියා කළෝය. අද දක්වාම ඔවුහු තම මුතුන්මිත්තන් හා සමානව ක්‍රියා කරති.
4 ආරොන්ද ඔවුන් ගෙනා රන් ආභරණ උණු කර ඒවායින් වස්සෙකුගේ+ රූපයක් සෑදුවේය.+ ඉන්පසු ඔවුන් අතරින් සමහරෙක් රූපය පෙන්වමින්, “ඊශ්‍රායෙල් ජනයෙනි, මේ තමයි ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි” කියා කීවෝය.+
41 එම ජාතීන්ට යෙහෝවා දෙවි කෙරෙහි බියක් තිබුණද+ ඔවුන් නමස්කාර කළේ තමන් සාදාගත් දේවතා රූපවලටය. ඔවුන්ගේ දරුවෝද මුනුපුරෝද එලෙසම ක්‍රියා කළෝය. අද දක්වාම ඔවුහු තම මුතුන්මිත්තන් හා සමානව ක්‍රියා කරති.