ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 24:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යොෂුවා තවදුරටත් ඔවුන්ට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් කළ මේ දේවල් නිසා ඔහුට ගරුබිය පෙන්වමින්+ අවංක සිතින් ඔහුට නමස්කාර කරන්න. දිගටම ඔහුට විශ්වාසවන්තව සිටින්න.+ ගඟෙන් එගොඩ හා ඊජිප්තුවේ ජීවත් වූ ඔබේ මුතුන්මිත්තන් නමස්කාර කළ දෙවිවරුන්ව සම්පූර්ණයෙන්ම අත්හැර+ යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කරන්න.

  • එස්රා 4:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එය දැනගත් විගස ඔවුහු සෙරුබාබෙල්+ හා පෙළපත්වල ප්‍රධානීන්+ වෙතට ගොස් මෙසේ කීවෝය. “ඇසිරියාවේ රජු වූ ඒසර්-හද්දොන්+ අපිව මේ දේශයට ගෙනා කාලය පටන්+ මේ දක්වාම අපි කන්නලව් කරන්නේ ඔබේ දෙවිටයි.+ අපි පුදපූජා ඔප්පු කරන්නෙත් ඔහුටයි. මේ ගෘහය ගොඩනඟන කාර්යයට ඔබ සමඟ හවුල් වෙන්න අපිත් කැමතියි.+ ඉතින් ඔබට උදව් කරන්න අපිට ඉඩ දෙන්න.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න