විනිශ්චයකරුවෝ 17:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මීකා දුන් රිදී ෂෙකෙල් ටිකත් රැගෙන රිදීකරුවෙකුව+ හමු වූ ඇය ඔහුට රිදී ෂෙකෙල් දෙසියයක් දී රූප දෙකක්+ සාදාගත්තාය. පසුව ඒවා මීකාගේ නිවසට රැගෙන යන ලදි. යෙරෙමියා 10:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ රූපවලට රන් හා රිදී ආලේප කර ඒවා අලංකාර කරයි.+ ඉන්පසු මිටියෙන් ඇණ ගසා ඒවා නොසෙල්වෙන සේ සවි කරයි.+
4 මීකා දුන් රිදී ෂෙකෙල් ටිකත් රැගෙන රිදීකරුවෙකුව+ හමු වූ ඇය ඔහුට රිදී ෂෙකෙල් දෙසියයක් දී රූප දෙකක්+ සාදාගත්තාය. පසුව ඒවා මීකාගේ නිවසට රැගෙන යන ලදි.