යෙසායා 41:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 වඩුවා කම්මල්කරුව+ ශක්තිමත් කළේය. මිටියෙන් දේවතා රූපය මට්ටම් කරන තැනැත්තා, “ඔබ හොඳට පාස්සනවා” කියමින් ලෝහ පාස්සන තැනැත්තාව දිරිමත් කළේය. අවසානයේදී, රූපය නොවැටෙන සේ ඇණ ගසා සවි කළේය.+ යෙසායා 46:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුහු එම රූපය තම කර පිට තබාගෙන+ ඒ සඳහා වෙන් කර ඇති ස්ථානයට ගෙන යති. එය නොසෙල්වී එම ස්ථානයේම රැඳී පවතියි.+ යමෙකු ඒ ඉදිරියට ගොස් හඬ නඟා අයැද සිටියත් එයින් කිසි පලක් නැත. ඔහුට පිළිතුරක් ලැබෙන්නේ නැත. ඔහුව දුකින් මුදවාගන්න ඒ රූපයට නොහැක.+
7 වඩුවා කම්මල්කරුව+ ශක්තිමත් කළේය. මිටියෙන් දේවතා රූපය මට්ටම් කරන තැනැත්තා, “ඔබ හොඳට පාස්සනවා” කියමින් ලෝහ පාස්සන තැනැත්තාව දිරිමත් කළේය. අවසානයේදී, රූපය නොවැටෙන සේ ඇණ ගසා සවි කළේය.+
7 ඔවුහු එම රූපය තම කර පිට තබාගෙන+ ඒ සඳහා වෙන් කර ඇති ස්ථානයට ගෙන යති. එය නොසෙල්වී එම ස්ථානයේම රැඳී පවතියි.+ යමෙකු ඒ ඉදිරියට ගොස් හඬ නඟා අයැද සිටියත් එයින් කිසි පලක් නැත. ඔහුට පිළිතුරක් ලැබෙන්නේ නැත. ඔහුව දුකින් මුදවාගන්න ඒ රූපයට නොහැක.+