ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 46:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔවුහු තම පසුම්බි දිගහැර ලෝභ නැතුව රන්ද රිදීද පිටතට ගෙන තරාදියේ දමා කිරති. ඒවා රන්කරුවෙකුට දී රූපයක් සාදාගත්+ පසු ඔවුහු එය ඉදිරියේ වැඳ වැටෙති.+

  • යෙරෙමියා 10:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 තර්ෂිෂ්හි සිට ගෙනා රිදී තහඩුවලින්ද+ උෆාස්හි සිට ගෙනා රන්වලින්ද+ ලෝහකරුවෝ සහ කැටයම්කරුවෝ ඒ රූප සාදති. ඉන්පසු ඒවාට නිල් පැහැති නූල් හා රත්නිල් පැහැගැන්වූ ලොම්වලින් සාදාගත් ඇඳුම් පළඳවති. මෙසේ දක්ෂ ශිල්පීහු ඒ රූප සාදති.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න