ගීතාවලිය 45:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබට සිංහාසනය සදහටම හිමි කර දෙන්නේ ඔබේ දෙවිය.+යුක්තිය නමැති රාජ යෂ්ටිය අතැතිව ඔබ රජකම් කරන්නෙහිය.+ යෙසායා 32:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඒ කාලයේදී, ධර්මිෂ්ඨකමින්+ පාලනය කිරීමට රජෙකුවද+ යුක්තිය ඉටු කිරීමට පාලකයන්වද+ පත් කරනු ලබයි.