- 
	                        
            
            යෙසායා 49:6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
6 දෙවි මට මෙසේ පැවසුවේය. “මාගේ සේවකයා ලෙස ඔබට පැවරී තිබෙන කාර්යය සුළුපටු එකක් නොවෙයි. යාකොබ්ගේ පුත්‍රයන්ගෙන් පැවතෙන ගෝත්‍ර නැවත ගොඩනඟන්නත් රැකවරණය ලැබූ ඊශ්‍රායෙල්වරුන්ව නැවත මා වෙතට ගෙන එන්නත් මම ඔබට පැවරුවෙමි.+ එමෙන්ම, ජාතීන්ට ආලෝකය දෙන පිණිස මම ඔබව පත් කළෙමි.+ මා එසේ කළේ පොළොවේ ඈත කෙළවර දක්වාම වෙසෙන ජනයාට මා දෙන ගැලවීම අත් කර දෙන පිණිසය.”+
 
 -