යෝබ් 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ ඔහුගේ නිවස හා ඔහු සතු සියල්ල වටා ආරක්ෂක පවුරක් දමා තිබෙනවා නොවේද?+ ඔහු කරන සෑම දෙයකටම ඔබ ආශීර්වාද කර ඇත.+ ඔහුගේ සත්ව රැළ දේශය පුරා පැතිර තිබෙන්නේ ඒ නිසයි.
10 ඔබ ඔහුගේ නිවස හා ඔහු සතු සියල්ල වටා ආරක්ෂක පවුරක් දමා තිබෙනවා නොවේද?+ ඔහු කරන සෑම දෙයකටම ඔබ ආශීර්වාද කර ඇත.+ ඔහුගේ සත්ව රැළ දේශය පුරා පැතිර තිබෙන්නේ ඒ නිසයි.