ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 15:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එම දේවල් සිදු වූ පසු, යෙහෝවා දෙවි ආබ්‍රම්ට දර්ශනයකින්+ මෙසේ කීවේය. “ආබ්‍රම්, භය නොවන්න.+ මම ඔබට පලිහක් මෙන් වන්නෙමි.+ ඔබට බොහෝ ආශීර්වාද ලැබෙන්නේය.”+

  • උත්පත්ති 31:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඒත් ඔබේ පියා මගෙන් අයුතු ප්‍රයෝජන අරගෙන දහ වතාවක්ම මගේ කුලිය වෙනස් කළා. ඒ මොන දේ කළත් මට හානියක් කරන්න දෙවි ඔහුට ඉඩ දුන්නේ නැහැ.+

  • ද්විතීය කතාව 33:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 සදාතන* දෙවි රක්ෂස්ථානයක්ය.+

      ඔහුගේ සවිමත් දෑතින් ඔහු ඔබව සදහටම උසුලයි.+

      ඔහු ‘ඔවුන්ව නැති කර දමන්න’+ කියා පවසමින්,

      ඔබ ඉදිරිපිටම ඔබේ සතුරන්ව එළවා දමයි.+

  • ගීතාවලිය 34:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 යෙහෝවා දෙවිගේ දූතයා දෙවි කෙරෙහි ගරුබිය ඇති අය වටා කඳවුරු බැඳ+

      ඔවුන්ව ගලවාගන්නේය.+

  • ගීතාවලිය 105:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔවුන්ට අයිති දේ පැහැරගැනීමට ඔහු කිසිවෙකුට ඉඩ නොදුන්නේය.+

      ඔහු ඔවුන් නිසා රජවරුන්ට තරවටු කරමින්+

  • 1 පේතෘස් 1:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 දෙවි තම බලයෙන් ඔබව ආරක්ෂා කරන්නේ ඔබ තුළ විශ්වාසයක් තිබෙන නිසාය.+ ඔහු එසේ කරන්නේ අවසාන කාල පරිච්ඡේදයේදී+ හෙළි කිරීමට නියමිත+ ගැලවීම ඔබට ලබා දීම සඳහාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න