ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 25:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ඔබ කෙරෙහි බලාපොරොත්තු තබන කිසිවෙක් ලැජ්ජාවට පත් නොවන්නේය.+

      ලැජ්ජාවට පත් වන්නේ මට ද්‍රෝහිකම් කිරීමට උත්සාහ කරන අයය.+

  • යෙසායා 29:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ආබ්‍රහම්ව+ ගලවාගත් යෙහෝවා දෙවි දැන් යාකොබ්ගේ ගෘහය ගැන මෙසේ පවසන්නේය. “යාකොබ් තවදුරටත් ලැජ්ජාවට පත් වන්නේවත් ඔහුගේ මුහුණ තවත් මලානිකව තිබෙන්නේවත් නැත.+

  • යෝවෙල් 2:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඒ කාලයේදී ඔබ කා බී තෘප්තියට පැමිණෙනවා ඇත.+ එවිට ඔබට මෙතරම් ආශීර්වාද කළ+ ඔබේ දෙවි වන යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කරන්න ඔබ පෙලඹෙනු ඇත.+ ‘මගේ සෙනඟ නැවත කිසි දිනක ලැජ්ජාවට පත් වන්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න