ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 23:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 ඔහු සරු තණබිම්වල මා සතපවන්නේය.+

      සිසිල් දිය ගලා බසින නිසංසල තැන්වලට මා ගෙන යන්නේය.+

  • යෙරෙමියා 31:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මා ඔවුන්ව නැවත රැගෙන එන විට ඔවුහු හඬමින්+ මාගේ කරුණාව අයැදිනු ඇත. මම ඔවුන්ව ගලා යන දිය දහරා වෙතට ගෙන එන්නෙමි.+ කිසිම බාධාවකින් තොර, නිවැරදි මාර්ගයක මම ඔවුන්ව රැගෙන එන්නෙමි. මන්ද ඊශ්‍රායෙල්වරුන්ගේ පියා මමය.+ එෆ්‍රායිම් මාගේ කුලුඳුල් පුත්‍රයාය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න