ගීතාවලිය 98:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පොළොවේ වසන සියලු ජනයෙනි, ප්‍රීතියෙන් යෙහෝවා දෙවිට ජය නාද නඟන්න.+ප්‍රීති ඝෝෂා නඟමින් ඔහුට ගී ගයන්න.+ යෙසායා 42:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නාවිකයෙනි, ධීවරයෙනි,+ පොළොවේ ඈත කෙළවරේ සිට+ යෙහෝවා දෙවිට අලුත් ප්‍රශංසා ගීයක්+ ගයන්න. දූපත්වල වැසියෙනි,+ ඔබත් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.
4 පොළොවේ වසන සියලු ජනයෙනි, ප්‍රීතියෙන් යෙහෝවා දෙවිට ජය නාද නඟන්න.+ප්‍රීති ඝෝෂා නඟමින් ඔහුට ගී ගයන්න.+
10 නාවිකයෙනි, ධීවරයෙනි,+ පොළොවේ ඈත කෙළවරේ සිට+ යෙහෝවා දෙවිට අලුත් ප්‍රශංසා ගීයක්+ ගයන්න. දූපත්වල වැසියෙනි,+ ඔබත් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.