ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 12:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යෙහෝවා දෙවි ආබ්‍රම්ට කතා කර මෙසේ කීවේය. “ඔබේ දේශයෙන් පිට වී යන්න. ඔබේ නෑදෑයන්වද ඔබේ පියාගේ නිවසද අත්හැර මා ඔබට පෙන්වන දේශයට යන්න.+

  • උත්පත්ති 15:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එවිට ආබ්‍රම් මෙසේ කීවේය. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මට තවමත් දරුවෙක් නැහැ. ඔබ දෙන ආශීර්වාද උරුම වෙන්නේ කාටද? මගෙන් පසු උරුමක්කරු වෙන්නේ දමස්කයේ එලියේසර්.”+

  • නෙහෙමියා 9:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 යෙහෝවා දෙවියනි, සැබෑ දෙවි ඔබයි. ඔබ ආබ්‍රම්ව+ තෝරාගෙන කල්දිවරුන්ගේ+ දේශයේ පිහිටි ඌර් නුවරින් කැඳවා ඔහුට ආබ්‍රහම් යන නම දුන්නා.+

  • එසකියෙල් 33:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් දේශයේ පාළුවට ගිය තැන්වල වෙසෙන අය+ ඊශ්‍රායෙල් දේශය ගැන මෙලෙස කතා වෙති. ‘ආබ්‍රහම් මේ දේශය යටත් කරගත්තේ තනිවමයි.+ එහෙත් අපට විශාල පිරිසක් ඉන්නවා. ඉතින් අපට උරුම වූ මේ දේශය අපට අහිමි වෙන්නේ කොහොමද?’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න