ගීතාවලිය 89:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ රාහබ්ව පරාජය කළෙහිය.+ ඇය දැන් මැරුම් කෑ කෙනෙකු මෙනි.+ඔබේ ශක්තිමත් හස්තයෙන් ඔබ සතුරන්ව විසුරුවාහැරියෙහිය.+ යෙසායා 53:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 අප ඇසූ දේවල් කෙරෙහි විශ්වාසය තැබුවේ කවුද?+ යෙහෝවා දෙවිගේ මහත් බලය+ දකින්න ලැබුණේ කාටද?+ ලූක් 1:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 ඔහුගේ මහත් බලයෙන් ඔහු පුදුමසහගත ක්‍රියා කර+ නපුරු චේතනාවකින් ක්‍රියා කරන උඩඟු අයව විසුරුවාහැර තිබෙනවා.+
10 ඔබ රාහබ්ව පරාජය කළෙහිය.+ ඇය දැන් මැරුම් කෑ කෙනෙකු මෙනි.+ඔබේ ශක්තිමත් හස්තයෙන් ඔබ සතුරන්ව විසුරුවාහැරියෙහිය.+
51 ඔහුගේ මහත් බලයෙන් ඔහු පුදුමසහගත ක්‍රියා කර+ නපුරු චේතනාවකින් ක්‍රියා කරන උඩඟු අයව විසුරුවාහැර තිබෙනවා.+