ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 118:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 යෙහෝවා දෙවි මාගේ පැත්තේ සිටින බැවින් මම බිය නොවන්නෙමි.+

      දූවිලි වැනි මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද?+

  • හිතෝපදේශ 29:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 මනුෂ්‍යයන්ට භය වීම උගුලකි.+ නමුත් යෙහෝවා දෙවිව විශ්වාස කරන්නාව ආරක්ෂා කරනු ලැබේ.+

  • දානියෙල් 3:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එවිට ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ මෙසේ පිළිතුරු දුන්නෝය. “නෙබුකද්නෙෂර් රජතුමනි, මේ කාරණය සම්බන්ධයෙන් ඔබට කිසි උත්තරයක් දෙන්න අපි බැඳී නැහැ.+

  • මතෙව් 10:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඔබව මරා දැමිය හැකි වුණත් අනාගතයේදී ඔබට ලැබෙන්න යන ජීවිතය උදුරාගත නොහැකි අයට බිය නොවන්න.+ නමුත් ඔබව ගෙහෙන්නාවට*+ නියම කර සහමුලින්ම විනාශ කළ හැකි තැනැත්තාට පමණක් බිය වන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න