ගීතාවලිය 22:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ගව රැළක් මා වට කර සිටිති.+බාෂාන්හි ශක්තිමත් ගවයෝ මා වටා සිටිති.+ ගීතාවලිය 69:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 කිසිදු හේතුවක් නොමැතිව මට සතුරුකම් පාන අය මාගේ හිසකෙස්වලටත් වඩා වැඩිය.+නිස්කාරණයේ මට වෛර කරමින් මාව මරා දැමීමට උත්සාහ කරන අය ගණන් කළ නොහැකි තරම්ය.+මා ඔවුන්ගෙන් කිසිවක් සොරකම් නොකළත් මා සතු දේ ඔවුන්ට දීමට මට සිදු විය. ලූක් 22:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 ඔහුගේ සිතට දැනුණු මහත් වේදනාව නිසා ඔහු වඩාත් ඕනෑකමින් යාච්ඤා කළේය.+ ඔහුගේ දහඩිය ලේ බිංදු මෙන් වී පොළොවට වැටිණ.+
4 කිසිදු හේතුවක් නොමැතිව මට සතුරුකම් පාන අය මාගේ හිසකෙස්වලටත් වඩා වැඩිය.+නිස්කාරණයේ මට වෛර කරමින් මාව මරා දැමීමට උත්සාහ කරන අය ගණන් කළ නොහැකි තරම්ය.+මා ඔවුන්ගෙන් කිසිවක් සොරකම් නොකළත් මා සතු දේ ඔවුන්ට දීමට මට සිදු විය.
44 ඔහුගේ සිතට දැනුණු මහත් වේදනාව නිසා ඔහු වඩාත් ඕනෑකමින් යාච්ඤා කළේය.+ ඔහුගේ දහඩිය ලේ බිංදු මෙන් වී පොළොවට වැටිණ.+