යෙසායා 53:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහුට මොන තරම් හිංසා පීඩා කළත්+ ඔහු සියල්ල නිහඬව දරාගෙන සිටියේය.+ මරන්න ගෙන යන බැටළුවෙකු මෙන් ඔහුවද රැගෙන ගියේය.+ ලොම් කපන්නන් ඉදිරියේ සිටින බැටළුදෙනක මෙන් ඔහුද නිහඬව සිටියේය.+ යෙසායා 53:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහුට දරුණු දුක් පීඩා විඳීමට+ යෙහෝවා දෙවි ඉඩහැරියේය.+ දෙවියනි, ඔබ ඔහුගේ ජීවිතය වන්දි පූජාවක්+ ලෙස භාරගන්නේ නම් ඔහුට තම දරුවන්ව දකින්න ලැබෙයි.+ ඔහුගේ ආයු කාලයද බොහෝ සෙයින් වැඩි වෙයි.+ යෙහෝවා දෙවිගේ කැමැත්ත+ ඔහු මාර්ගයෙන් ඉටු වනු ඇත.+ ලූක් 12:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 මා තවත් ආකාරයකින් බව්තීස්ම විය යුතුයි. ඒ බව්තීස්මය සිදු වන තුරු මා සිටින්නේ දැඩි පීඩනයකිනුයි!+
7 ඔහුට මොන තරම් හිංසා පීඩා කළත්+ ඔහු සියල්ල නිහඬව දරාගෙන සිටියේය.+ මරන්න ගෙන යන බැටළුවෙකු මෙන් ඔහුවද රැගෙන ගියේය.+ ලොම් කපන්නන් ඉදිරියේ සිටින බැටළුදෙනක මෙන් ඔහුද නිහඬව සිටියේය.+
10 ඔහුට දරුණු දුක් පීඩා විඳීමට+ යෙහෝවා දෙවි ඉඩහැරියේය.+ දෙවියනි, ඔබ ඔහුගේ ජීවිතය වන්දි පූජාවක්+ ලෙස භාරගන්නේ නම් ඔහුට තම දරුවන්ව දකින්න ලැබෙයි.+ ඔහුගේ ආයු කාලයද බොහෝ සෙයින් වැඩි වෙයි.+ යෙහෝවා දෙවිගේ කැමැත්ත+ ඔහු මාර්ගයෙන් ඉටු වනු ඇත.+