ගීතාවලිය 21:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු ඔබෙන් දීර්ඝායුෂ ඉල්ලුවේය. ඔබ ඔහුට එය දුන්නෙහිය.+නිමක් නැති ජීවිතයක් ලබා දීමෙන් ඔබ ඔහුගේ ආයුෂ වැඩි කළෙහිය.+ යෙසායා 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු දාවිත්ගේ සිංහාසනය+ මත හිඳ රාජ්‍ය පාලනය භාරගනියි.+ ඔහු මෙතැන් පටන් ධර්මිෂ්ඨකමින්ද+ යුක්තියෙන්ද+ රජකම් කරමින් සදහටම තම බලය පිහිටුවනු ඇත.+ ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මහත් ආශාවකින් මේ දේ ඉටු කරන්නේය.+ 1 තිමෝති 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 අමරණීයභාවය සතු එකම තැනැත්තා ඔහුය.+ කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයක් තුළ ඔහු වාසය කරයි.+ එසේ සිටින ඔහුව කිසි මිනිසෙකු දැක නැති අතර කිසි මිනිසෙකුට ඔහුව දැකීමටද නොහැක.+ ඔහුට ගෞරවය ලැබේවා!+ ඔහුගේ මහත් බලය සදහටම පවතීවා! ආමෙන්.
4 ඔහු ඔබෙන් දීර්ඝායුෂ ඉල්ලුවේය. ඔබ ඔහුට එය දුන්නෙහිය.+නිමක් නැති ජීවිතයක් ලබා දීමෙන් ඔබ ඔහුගේ ආයුෂ වැඩි කළෙහිය.+
7 ඔහු දාවිත්ගේ සිංහාසනය+ මත හිඳ රාජ්‍ය පාලනය භාරගනියි.+ ඔහු මෙතැන් පටන් ධර්මිෂ්ඨකමින්ද+ යුක්තියෙන්ද+ රජකම් කරමින් සදහටම තම බලය පිහිටුවනු ඇත.+ ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මහත් ආශාවකින් මේ දේ ඉටු කරන්නේය.+
16 අමරණීයභාවය සතු එකම තැනැත්තා ඔහුය.+ කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයක් තුළ ඔහු වාසය කරයි.+ එසේ සිටින ඔහුව කිසි මිනිසෙකු දැක නැති අතර කිසි මිනිසෙකුට ඔහුව දැකීමටද නොහැක.+ ඔහුට ගෞරවය ලැබේවා!+ ඔහුගේ මහත් බලය සදහටම පවතීවා! ආමෙන්.