ගීතාවලිය 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාගෙන් ඉල්ලන්න.+ එවිට මම සියලු ජාතීන්ව ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.+පොළොවේ කෙළවර දක්වා තිබෙන සෑම දෙයක්ම ඔබට ලබා දෙන්නෙමි.+ යෙසායා 52:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් නැවත වතාවක් මිනිස්සු ඔහු දෙස බලා පුදුමයට පත් වෙති. ජාතීහු විස්මයට පත් වන්නෝය.+ රජවරු ඔහු ඉදිරියෙහි නිහඬ වන්නෝය.+ මන්ද මීට කලින් නොඇසූ දේවල් ඔවුන්ට අහන්න, දකින්න සිදු වෙයි.+
8 මාගෙන් ඉල්ලන්න.+ එවිට මම සියලු ජාතීන්ව ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.+පොළොවේ කෙළවර දක්වා තිබෙන සෑම දෙයක්ම ඔබට ලබා දෙන්නෙමි.+
15 නමුත් නැවත වතාවක් මිනිස්සු ඔහු දෙස බලා පුදුමයට පත් වෙති. ජාතීහු විස්මයට පත් වන්නෝය.+ රජවරු ඔහු ඉදිරියෙහි නිහඬ වන්නෝය.+ මන්ද මීට කලින් නොඇසූ දේවල් ඔවුන්ට අහන්න, දකින්න සිදු වෙයි.+