යෙසායා 41:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “පීඩා විඳින දුප්පතුන් වතුර සොයමින් ඇවිදින්නෝය.+ දිය බිඳක්වත් සොයාගත නොහැකි+ ඔවුන්ගේ තොල් කට වේළී ඇත.+ යෙහෝවා දෙවි වන මම ඔවුන්ට පිහිට වන්නෙමි.+ ඊශ්‍රායෙල්හි දෙවි වන මම ඔවුන්ව අත් නොහරිමි.+ එළිදරව් 22:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දෙවිගේ බලය+ හා මනාලිය+ මාර්ගයෙන් නිරතුරුවම ලැබෙන ආරාධනය නම්, “එන්න” කියාය. ඊට සවන් දෙන තැනැත්තාද, “එන්න”+ කියා පැවසිය යුතුයි. පිපාසයෙන් සිටින සෑම කෙනෙක්ම පැමිණිය යුතුයි.+ කැමති කෙනෙකුට ජීවනදායක වතුර නොමිලේ ලබාගත හැක.+
17 “පීඩා විඳින දුප්පතුන් වතුර සොයමින් ඇවිදින්නෝය.+ දිය බිඳක්වත් සොයාගත නොහැකි+ ඔවුන්ගේ තොල් කට වේළී ඇත.+ යෙහෝවා දෙවි වන මම ඔවුන්ට පිහිට වන්නෙමි.+ ඊශ්‍රායෙල්හි දෙවි වන මම ඔවුන්ව අත් නොහරිමි.+
17 දෙවිගේ බලය+ හා මනාලිය+ මාර්ගයෙන් නිරතුරුවම ලැබෙන ආරාධනය නම්, “එන්න” කියාය. ඊට සවන් දෙන තැනැත්තාද, “එන්න”+ කියා පැවසිය යුතුයි. පිපාසයෙන් සිටින සෑම කෙනෙක්ම පැමිණිය යුතුයි.+ කැමති කෙනෙකුට ජීවනදායක වතුර නොමිලේ ලබාගත හැක.+