හිතෝපදේශ 4:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 දකුණටවත් වමටවත් නොහැරෙන්න.+ ඔබේ පය නපුරෙන් ඉවත් කරගන්න.+ හිතෝපදේශ 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි. රෝම 12:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබට තිබිය යුත්තේ සැබෑ ප්‍රේමයකි.+ එය පෙන්විය යුත්තේ කුහකකමින් තොරවය.+ දුෂ්ට දේවල් පිළිකුල් කරන්න.+ අත් නෑර යහපත් දේවලට ඇලුම් වන්න.+
13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි.
9 ඔබට තිබිය යුත්තේ සැබෑ ප්‍රේමයකි.+ එය පෙන්විය යුත්තේ කුහකකමින් තොරවය.+ දුෂ්ට දේවල් පිළිකුල් කරන්න.+ අත් නෑර යහපත් දේවලට ඇලුම් වන්න.+