ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 16:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔහුව තැන්පත් කළේ ඔහු විසින්ම දාවිත්ගේ නුවරෙහි+ සාදන ලද ඉතා අලංකාර සොහොන් ගෙයකය.+ ඔහුගේ මළ සිරුර තබා තිබූ යහනට බෝල්සම් තෙල්ද+ විවිධාකාර සුවඳැති විශේෂ තෛලද+ ගල්වා තිබිණ. ඉන්පසු ඔවුහු ඔහු වෙනුවෙන් විශාල සුවඳ ද්‍රව්‍ය ප්‍රමාණයක්ද දවා දැමුවෝය.+

  • යෙසායා 14:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 අන් සියලු රජවරුන්ගේ මළ සිරුරු ගෞරවනීය ලෙස තම සොහොන් ගෙවල්වල තැන්පත් කර ඇත.+

  • එසකියෙල් 32:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඒලාම් වෙනුවෙන් යහනක් පිළියෙල කර ඇත.+ මරා දමනු ලැබූ ඇගේ සෙනඟ මැද එය තබා ඇත. ඔවුහු සියල්ලෝම කඩුවෙන් මැරුම් කෑ අචර්මච්ඡේදිතයෝය.+ ඔවුන්ට ඒ දේ සිදු වූයේ ඔවුන් ලෝවැසියන් අතරේ භීතිය පැතිරෙවූ හෙයිනි. මිනී වළට යන අන් සියලුදෙනා සමඟම ඔවුහුද අවමානයට ලක් වනු ඇත. මෙසේ, ඒලාම් මැරුම් කෑ අය අතරේ සිටියි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න