2 රාජාවලිය 16:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු ක්‍රියා කළේ ඊශ්‍රායෙල්හි අනිකුත් රජවරුන් ක්‍රියා කළ ආකාරයටමය.+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් අතරින් පන්නා දැමූ ජාතීන් කළ පිළිකුල්සහගත ක්‍රියාවලද+ ඔහු නිරත වූයේය. ඔහු තමාගේම පුත්‍රයාව පවා පූජාවක් ලෙස ගින්නෙන් දවා ඔප්පු කළේය.*+ යෙරෙමියා 7:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 තම දූදරුවන්ව ගින්නෙන් දැවීම සඳහා+ ඔවුහු බෙන්හින්නොම්* නිම්නයේ+ පිහිටි තෝෆෙත් නම් ස්ථානයේ පූජාසන ගොඩනැඟුවෝය.+ එවැනි දෙයක් කරන ලෙස මම ඔවුන්ට අණ කළේ නැත. එවැනි දෙයක් කිරීමේ අදහසක්වත් මාගේ සිතට පහළ වුණේ නැත.’+
3 ඔහු ක්‍රියා කළේ ඊශ්‍රායෙල්හි අනිකුත් රජවරුන් ක්‍රියා කළ ආකාරයටමය.+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් අතරින් පන්නා දැමූ ජාතීන් කළ පිළිකුල්සහගත ක්‍රියාවලද+ ඔහු නිරත වූයේය. ඔහු තමාගේම පුත්‍රයාව පවා පූජාවක් ලෙස ගින්නෙන් දවා ඔප්පු කළේය.*+
31 තම දූදරුවන්ව ගින්නෙන් දැවීම සඳහා+ ඔවුහු බෙන්හින්නොම්* නිම්නයේ+ පිහිටි තෝෆෙත් නම් ස්ථානයේ පූජාසන ගොඩනැඟුවෝය.+ එවැනි දෙයක් කරන ලෙස මම ඔවුන්ට අණ කළේ නැත. එවැනි දෙයක් කිරීමේ අදහසක්වත් මාගේ සිතට පහළ වුණේ නැත.’+