යෝබ් 21:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔවුන් කවදා හෝ සුළඟට ගසාගෙන යන පිදුරු ගසක් මෙන් වී තිබේද?+කුණාටුවකට හසු වූ දහයියා මෙන් විසිර ගොස් තිබේද? ගීතාවලිය 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් දුෂ්ටයෝ ඔහු හා සමාන නොවෙති.ඔවුන් සුළඟින් ගසාගෙන යන දහයියා මෙනි.+
18 ඔවුන් කවදා හෝ සුළඟට ගසාගෙන යන පිදුරු ගසක් මෙන් වී තිබේද?+කුණාටුවකට හසු වූ දහයියා මෙන් විසිර ගොස් තිබේද?