ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 15:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ඔබ තේජසින් ඉතා උසස් නිසා ඔබට විරුද්ධව නැඟී සිටින්නන්ව ඔබ පහතට හෙළන්නෙහිය.+

      ඔබේ උදහස නිසා ඔවුහු පිදුරු මෙන් දැවී යන්නෝය.+

  • ගීතාවලිය 1:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 නමුත් දුෂ්ටයෝ ඔහු හා සමාන නොවෙති.

      ඔවුන් සුළඟින් ගසාගෙන යන දහයියා මෙනි.+

  • ගීතාවලිය 35:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 ඔවුහු සුළඟට ගසාගෙන යන දහයියා මෙන් වෙත්වා!+

      යෙහෝවා දෙවිගේ දූතයා ඔවුන්ව පලවාහරිනු ලැබේවා!+

  • යෙසායා 17:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ජාතීන්+ වේගයෙන් ගලා යන ජල ධාරා මෙන් කෑ මොර ගසන නමුත් දෙවි ඔවුන්ට තරවටු කරයි.+ ඔවුහු හැරී විගස පලා යන්නෝය. කඳු බෑවුම් අසල සුළඟට ගසාගෙන යන දහයියා මෙන්ද සුළිසුළඟට හසු වූ වියළී ගිය පැළෑටියක් මෙන්ද ඔවුහු ගසාගෙන යන්නෝය.+

  • හොෂෙයා 13:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔවුන් එලෙස ක්‍රියා කරන නිසා මොහොතකින් නැති වී යන අලුයම මීදුම+ හා නිමේෂයකින් නැති වී යන පිනි මෙන් ඔවුහුද නැති වී යන්නෝය. කමතෙන් ගසාගෙන යන දහයියා+ හා පියස්සේ සිදුරෙන් නඟින දුම මෙන් ඔවුහුද පහ වී යන්නෝය.

  • මතෙව් 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 දැනුත් ඔහුගේ අතේ ධාන්‍ය පොළන කුල්ලක් තිබෙනවා. ඔහු තමන්ගේ කමත හොඳින් පිරිසිදු කර හොඳ තිරිඟු ගබඩාවට රැස් කරයි.+ නමුත් කිසිවෙකුට නිවිය නොහැකි ගින්නකින් ඔහු දහයියා සියල්ල දවා දමයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න