යෙසායා 9:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 අඳුරේ සිටි ජනයා මහත් ආලෝකයක් දුටුවෝය.+ ඝනාන්ධකාරයෙන්+ වැසී ගිය දේශයේ වැසියන්ට ආලෝකය උදා විය.+ ලූක් 1:79 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 79 ප්‍රතිඵලයක් ලෙස අන්ධකාරයෙහි හා මරණ සෙවණෙහි සිටින අය එළිය දකියි.+ එලෙසම අපටත් සමාදානය නමැති මඟ දිගේ ඉදිරියටම ගමන් කිරීමට අවස්ථාව උදා වෙයි.” යොහන් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සියලු ආකාරයේ මිනිසුන්ව+ ආලෝකවත් කරන+ ඒ සැබෑ ආලෝකය+ ලොවට පැමිණිය යුතු කාලය ළඟා විය.
79 ප්‍රතිඵලයක් ලෙස අන්ධකාරයෙහි හා මරණ සෙවණෙහි සිටින අය එළිය දකියි.+ එලෙසම අපටත් සමාදානය නමැති මඟ දිගේ ඉදිරියටම ගමන් කිරීමට අවස්ථාව උදා වෙයි.”