ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 60:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔබට ආලෝකයත් දීප්තියත් සපයන්නේ හිරු සඳු නොව, ඔබේ සදාකාලික ආලෝකයත්+ තේජසත්+ වන යෙහෝවා දෙවිය.

  • මලාකි 4:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 නමුත් මාගේ නාමයට ගරුබිය දක්වමින් ජීවත් වන ඔබේ තත්වය ඊට වඩා වෙනස් වන්නේය. ඔබ ඉදිරියේ ධර්මිෂ්ඨකම නමැති හිරු උදා වී එහි රැස් විහිදුවනු ඇත.+ ඒ හිරු රැස් දහරාවලින් සුවයක් ලැබෙනු ඇත.+ ඔබ තර වස්සෙකු මෙන් සතුටින් දුව පැන යන්නෙහිය.”+

  • ලූක් 2:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 ඒ තැනැත්තා අඳුරෙහි+ සිටින ජාතීන්ට+ එළියක්+ වන අතර ඔහු නිසා ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්ට මහත් ආලෝකයක් උදා වෙයි.”

  • 1 පේතෘස් 4:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ක්‍රිස්තුස්ගේ නාමය වෙනුවෙන් නින්දා අපහාස විඳීමට ඔබට සිදු වේ නම්+ ඒ ගැන සතුටු වන්න.+ මන්ද දෙවිගේ තේජවත් බලය ඔබට ලැබී ඇති බව ඉන් පැහැදිලි වේ.+

  • එළිදරව් 22:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 නැවත කිසිවිටක එහි රාත්‍රියක් නොවන්නේය.+ යෙහෝවා දෙවි ඔවුන්ට ආලෝකය දෙන නිසා+ ඔවුන්ට පහන් එළියවත් හිරු එළියවත් අවශ්‍ය වන්නේ නැත. ඔවුහු සදහටම රජකම් කරන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න