ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 26:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඒ දවසේදී+ යූදා දේශයේ+ මෙම ගීය ගයනු ලබන්නේය.+ “අපේ නුවර දැන් ශක්තිමත්ය.+ දෙවි පවුරක් සහ බලකොටුවක් මෙන් අපට ආරක්ෂාව සපයයි.+

  • 1 කොරින්ති 3:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 යමෙකු දෙවිගේ මාලිගාව විනාශ කරනවා නම් දෙවි ඔහුවද විනාශ කරනු ඇත.+ මන්ද දෙවිගේ මාලිගාව ශුද්ධය.+ ඒ මාලිගාව+ සෑදී තිබෙන්නේ ඔබ සියලුදෙනාගෙන්ය.+

  • එළිදරව් 19:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඒ දේවලට පසු මහත් සමූහයකගේ ප්‍රබල හඬකට සමාන හඬක් මට ස්වර්ගයෙන් ඇසිණ.+ ඔවුහු මෙසේ කීවෝය. “ජනයෙනි, හලෙලූයා!*+ ගැලවීම+ ලබා දෙන්නේ අපගේ දෙවිය. ඔහුට සියලුම ප්‍රශංසාව හා ගෞරවය හිමි විය යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න