යෙසායා 60:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “ඔබේ දේශ සීමා තුළ බලහත්කාරකම්, කොල්ල කෑම් හා විපත් යළි කෙදිනකවත් සිදු වන්නේ නැත.+ ඔබේ පවුරු, ගැලවීම+ යන නමින්ද ඔබේ දොරටු, ප්‍රශංසාව යන නමින්ද හඳුන්වනු ලබයි. සෙකරියා 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මම ඒ දේශය ගින්නකින් වට කර+ මාගේ තේජසින් පුරවන්නෙමි” කියා යෙහෝවා දෙවි කියන්නේය.”’”+
18 “ඔබේ දේශ සීමා තුළ බලහත්කාරකම්, කොල්ල කෑම් හා විපත් යළි කෙදිනකවත් සිදු වන්නේ නැත.+ ඔබේ පවුරු, ගැලවීම+ යන නමින්ද ඔබේ දොරටු, ප්‍රශංසාව යන නමින්ද හඳුන්වනු ලබයි.