8 ‘සතුරන් මාගේ සෙනඟට කරන්න හදන දේ මම හොඳින් දනිමි.+ එහෙයින් මම ඔවුන්ගේ දේශය ළඟින්ම කඳවුරු බැඳගෙන රැකවලෙකු සේ කටයුතු කරන්නෙමි.+ තමන්ගේ කැමැත්ත පරිදි ඒ දේශය හරහා ගමන් කිරීමට මම කිසිවෙකුට ඉඩ දෙන්නේ නැත. මම නැවත කිසිවෙකුට ඔවුන්ගෙන් බලෙන් වැඩ ගැනීමට ඉඩ නොදෙන්නෙමි.+