රූත් 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබේ යහපත් ක්‍රියාවලට යෙහෝවා දෙවිගෙන් ඔබට ආශීර්වාද ලැබේවා!+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ පියාපත් සෙවණේ රැකවරණය සොයන ඔබට+ ඔහුගෙන් බොහෝ ආශීර්වාද ලැබේවා!”+ ගීතාවලිය 117:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද ඔහු අපට ඉමහත් ප්‍රේමයක්* පෙන්වා ඇත.+යෙහෝවා දෙවිගේ විශ්වාසවන්තකම+ සදාකල් පවතින්නේය.ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ සෙකරියා 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුන්ව යෙරුසලමට ගෙනැවිත් එහි පදිංචි කරවන්නෙමි.+ විශ්වාසවන්තව හා ධර්මිෂ්ඨ ලෙස කටයුතු කරන මම ඔවුන්ගේ දෙවි වන්නෙමි.+ ඔවුහු මාගේ සෙනඟ වන්නෝය.”+
12 ඔබේ යහපත් ක්‍රියාවලට යෙහෝවා දෙවිගෙන් ඔබට ආශීර්වාද ලැබේවා!+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ පියාපත් සෙවණේ රැකවරණය සොයන ඔබට+ ඔහුගෙන් බොහෝ ආශීර්වාද ලැබේවා!”+
2 මන්ද ඔහු අපට ඉමහත් ප්‍රේමයක්* පෙන්වා ඇත.+යෙහෝවා දෙවිගේ විශ්වාසවන්තකම+ සදාකල් පවතින්නේය.ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+
8 ඔවුන්ව යෙරුසලමට ගෙනැවිත් එහි පදිංචි කරවන්නෙමි.+ විශ්වාසවන්තව හා ධර්මිෂ්ඨ ලෙස කටයුතු කරන මම ඔවුන්ගේ දෙවි වන්නෙමි.+ ඔවුහු මාගේ සෙනඟ වන්නෝය.”+