ගීතාවලිය 102:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ නැඟී සිට, සියොන් නුවරට දයාව පෙන්වන්නෙහිය.+මන්ද ඇයට කරුණාව පෙන්වීමට කාලය පැමිණ තිබේ.එසේය, නියමිත කාලය පැමිණ තිබේ.+ යෙසායා 43:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මම කිසිදා වෙනස් නොවෙමි.+ මගේ අතින් ගැලවිය හැකි කිසිවෙක් නැත.+ මා කරන දේ+ වළක්වන්න කිසිවෙකුට නොහැක.”+
13 ඔබ නැඟී සිට, සියොන් නුවරට දයාව පෙන්වන්නෙහිය.+මන්ද ඇයට කරුණාව පෙන්වීමට කාලය පැමිණ තිබේ.එසේය, නියමිත කාලය පැමිණ තිබේ.+
13 මම කිසිදා වෙනස් නොවෙමි.+ මගේ අතින් ගැලවිය හැකි කිසිවෙක් නැත.+ මා කරන දේ+ වළක්වන්න කිසිවෙකුට නොහැක.”+