ද්විතීය කතාව 28:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 ඔබ විනාශ වී යන තුරු ඔබ ඇති කරන සතුන්ද උන්ගේ පැටවුන්ද ඔබ වගා කරන සියල්ලද ඔවුන් තමන්ගේ ප්‍රයෝජනයට ගනී.+ ඔබේ ධාන්‍ය, අලුත් වයින්, තෙල්, එළු බැටළු රැළවල් හා ගව රැළවල් කිසිවක් ඉතුරු නොවෙයි.+ යෙරෙමියා 5:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔවුහු ඔබේ අස්වැන්නත් ඔබේ ආහාර සියල්ලත් කා දමනු ඇත.+ ඔබේ දූපුතුන්වද එළු බැටළු හා ගව රැළවල්ද ඔවුහු විනාශ කර දමනු ඇත. ඔවුහු ඔබේ මිදිවතුද අත්තික්කා ගස්ද පාළු කර දමන්නෝය.+ ඔබ විශ්වාසය තැබූ ඔබේ සුරක්ෂිත නුවරවල් ඔවුහු කඩු පහරින් සුනුවිසුනු කරන්නෝය.”
51 ඔබ විනාශ වී යන තුරු ඔබ ඇති කරන සතුන්ද උන්ගේ පැටවුන්ද ඔබ වගා කරන සියල්ලද ඔවුන් තමන්ගේ ප්‍රයෝජනයට ගනී.+ ඔබේ ධාන්‍ය, අලුත් වයින්, තෙල්, එළු බැටළු රැළවල් හා ගව රැළවල් කිසිවක් ඉතුරු නොවෙයි.+
17 ඔවුහු ඔබේ අස්වැන්නත් ඔබේ ආහාර සියල්ලත් කා දමනු ඇත.+ ඔබේ දූපුතුන්වද එළු බැටළු හා ගව රැළවල්ද ඔවුහු විනාශ කර දමනු ඇත. ඔවුහු ඔබේ මිදිවතුද අත්තික්කා ගස්ද පාළු කර දමන්නෝය.+ ඔබ විශ්වාසය තැබූ ඔබේ සුරක්ෂිත නුවරවල් ඔවුහු කඩු පහරින් සුනුවිසුනු කරන්නෝය.”