ගීතාවලිය 137:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවියනි, යෙරුසලම විපතට පත් වූ දවසේදී+ ඒදොම්හි පුත්‍රයන්+ මෙසේ කී බව අමතක නොකරන්න.+“එය සමතලා කරන්න! එය පොළොවටම සමතලා කරන්න!”+ යෙසායා 34:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “ඉහළ අහසේ තිබෙන මාගේ කඩුව+ දෙස බලන්න! මාගේ කඩුවෙන් ඒදොම්වරුන්ව මුළුමනින්ම විනාශ කර දැමීමට+ මම යුක්තිසහගත ලෙස තීන්දු කළෙමි.+ ඒ නිසා, මාගේ කඩුව ඒදොම්වරුන්ගේ ලෙයින් නැහැවී යන්නේය.
7 යෙහෝවා දෙවියනි, යෙරුසලම විපතට පත් වූ දවසේදී+ ඒදොම්හි පුත්‍රයන්+ මෙසේ කී බව අමතක නොකරන්න.+“එය සමතලා කරන්න! එය පොළොවටම සමතලා කරන්න!”+
5 “ඉහළ අහසේ තිබෙන මාගේ කඩුව+ දෙස බලන්න! මාගේ කඩුවෙන් ඒදොම්වරුන්ව මුළුමනින්ම විනාශ කර දැමීමට+ මම යුක්තිසහගත ලෙස තීන්දු කළෙමි.+ ඒ නිසා, මාගේ කඩුව ඒදොම්වරුන්ගේ ලෙයින් නැහැවී යන්නේය.