යෙසායා 49:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුන්ට බඩගිනි වන්නේවත්+ පිපාස වන්නේවත් නැත.+ තද අව් රශ්මිය හෝ දැඩි උෂ්ණත්වය හෝ ඔවුන්ට නොදැනෙයි.+ මන්ද ඔවුන් කෙරෙහි අනුකම්පාව දක්වන මම ඔවුන්ට මඟ පෙන්වා+ ඔවුන්ව දිය පහරවල් අසලට ගෙන යන්නෙමි.+
10 ඔවුන්ට බඩගිනි වන්නේවත්+ පිපාස වන්නේවත් නැත.+ තද අව් රශ්මිය හෝ දැඩි උෂ්ණත්වය හෝ ඔවුන්ට නොදැනෙයි.+ මන්ද ඔවුන් කෙරෙහි අනුකම්පාව දක්වන මම ඔවුන්ට මඟ පෙන්වා+ ඔවුන්ව දිය පහරවල් අසලට ගෙන යන්නෙමි.+