ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 65:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මාගේ සේවකයන් කෑම කා+ තෘප්තිමත් වන නමුත් ඔබ කුසගින්නේ සිටින්නහුය.+ මාගේ සේවකයන්ට බොන්න තිබුණත්+ ඔබ පිපාසයෙන් සිටින්නහුය.+ මාගේ සේවකයන් ප්‍රීතියෙන් ඉපිල යන නමුත්+ ඔබට අත් වන්නේ ලැජ්ජාව පමණි.+

  • එළිදරව් 7:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔවුන්ට කුසගින්න හෝ පිපාසය නැවතත් දැනෙන්නේ නැත. දැඩි සූර්ය රශ්මියකින්වත් දැවෙන රස්නයකින්වත් ඔවුන් තවදුරටත් පීඩා විඳින්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න