යෙරෙමියා 31:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඊශ්‍රායෙල් දියණිය, ඔබේ දේශය මම නැවත ගොඩනඟන්නෙමි.+ එවිට ප්‍රීති ඝෝෂා නඟන්නන් සමඟ ඔබත් රබන් අතැතිව නටමින් ප්‍රීති වනු ඇත.+ ආමොස් 9:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් ඔවුන්ගේ දේශයට ගෙනෙන්නෙමි.+ ඔවුහු පාළු වී ගිය නගර නැවත ගොඩනඟා එහි වාසය කරන්නෝය.+ මිදිවතු වවා එයින් සාදාගත් වයින් පානය කරන්නෝය. පලතුරු උයන් වවා එයින් ලැබෙන පලදාව භුක්ති විඳින්නෝය.’+
4 ඊශ්‍රායෙල් දියණිය, ඔබේ දේශය මම නැවත ගොඩනඟන්නෙමි.+ එවිට ප්‍රීති ඝෝෂා නඟන්නන් සමඟ ඔබත් රබන් අතැතිව නටමින් ප්‍රීති වනු ඇත.+
14 මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් ඔවුන්ගේ දේශයට ගෙනෙන්නෙමි.+ ඔවුහු පාළු වී ගිය නගර නැවත ගොඩනඟා එහි වාසය කරන්නෝය.+ මිදිවතු වවා එයින් සාදාගත් වයින් පානය කරන්නෝය. පලතුරු උයන් වවා එයින් ලැබෙන පලදාව භුක්ති විඳින්නෝය.’+