ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 3:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යෙහොෂාදාක්ගේ පුත් යේෂුවා+ හා පූජකයන් වූ ඔහුගේ සහෝදරයෝද ෂෙයල්ටියල්ගේ+ පුත් සෙරුබාබෙල්+ හා ඔහුගේ සහෝදරයෝද එකතු වී පූජාසනය නැවත ගොඩනැඟුවෝය. ඔවුන් එසේ කළේ, සැබෑ දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස්ට දෙන ලද නීතියේ සඳහන් වන ආකාරයට+ ඊශ්‍රායෙල්හි දෙවිට දවන පූජා ඔප්පු කරන පිණිසය.

  • එස්රා 5:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එහි ප්‍රතිඵලයක් ලෙස ෂෙයල්ටියල්ගේ+ පුත් සෙරුබාබෙල්ද+ යෙහොෂාදාක්ගේ පුත් යේෂුවාද+ එකතු වී යෙරුසලමේ පිහිටි දෙවිගේ ගෘහය නැවත ගොඩනඟන්න පටන්ගත්තෝය. ඒ සඳහා ඔවුන්ට දෙවිගේ අනාගතවක්තෘවරුන්ගේ+ උපකාරද ලැබිණ.

  • යෙසායා 65:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “මම අලුත් අහසක්ද+ අලුත් පොළොවක්ද+ සාදන්නෙමි. පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත.+

  • 2 පේතෘස් 3:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 නමුත් ඔහු දී ඇති පොරොන්දුවට එකඟව සැමදා ධර්මිෂ්ඨකම රජයන+ අලුත් අහසක්+ සහ අලුත් පොළොවක්+ පැමිණෙන තුරු අපි බලා සිටින්නෙමු.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න