එස්රා 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සැබෑ දෙවි ඔහුය.+ ඔබ අතරේ ඒ දෙවිට නමස්කාර කරන සියලුදෙනාට ඔහුගේ ආශීර්වාද ලැබේවා!+ යූදාහි පිහිටි යෙරුසලමට+ ගොස් ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ ගෘහය නැවත ගොඩනඟන්න මම ඔබට අවසර දෙන්නෙමි. එස්රා 2:64 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 64 ඉහත සඳහන් වූ අයගේ+ මුළු ගණන හතළිස්දෙදහස් තුන්සිය හැටකි.+ එළිදරව් 21:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මම අලුත් අහසක්ද+ අලුත් පොළොවක්ද දුටුවෙමි.+ මන්ද මුලින් තිබූ අහසත්+ මුලින් තිබූ පොළොවත්+ පහව ගොස් තිබිණ. මුහුදද+ තවත් දක්නට නොලැබිණ.
3 සැබෑ දෙවි ඔහුය.+ ඔබ අතරේ ඒ දෙවිට නමස්කාර කරන සියලුදෙනාට ඔහුගේ ආශීර්වාද ලැබේවා!+ යූදාහි පිහිටි යෙරුසලමට+ ගොස් ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ ගෘහය නැවත ගොඩනඟන්න මම ඔබට අවසර දෙන්නෙමි.
21 මම අලුත් අහසක්ද+ අලුත් පොළොවක්ද දුටුවෙමි.+ මන්ද මුලින් තිබූ අහසත්+ මුලින් තිබූ පොළොවත්+ පහව ගොස් තිබිණ. මුහුදද+ තවත් දක්නට නොලැබිණ.