යෙසායා 65:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔවුන්ගේ වෙහෙස මහන්සිය කිසිවිටෙක අපතේ යන්නේවත්+ ඔවුන් බිහි කරන දරුවෝ කිසිවිටෙක විපතකට හසු වන්නේවත් නැත.+ මන්ද ඔවුහු යෙහෝවා දෙවි වන මාගෙන් ආශීර්වාද ලැබූ අයගේ දරුවෝය.+ ඔවුන් සමඟ ඔවුන්ගෙන් පැවතෙන සියලුදෙනාද ආශීර්වාද ලබන්නෝය.+
23 ඔවුන්ගේ වෙහෙස මහන්සිය කිසිවිටෙක අපතේ යන්නේවත්+ ඔවුන් බිහි කරන දරුවෝ කිසිවිටෙක විපතකට හසු වන්නේවත් නැත.+ මන්ද ඔවුහු යෙහෝවා දෙවි වන මාගෙන් ආශීර්වාද ලැබූ අයගේ දරුවෝය.+ ඔවුන් සමඟ ඔවුන්ගෙන් පැවතෙන සියලුදෙනාද ආශීර්වාද ලබන්නෝය.+