ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මම නියම කලට ඔබේ දේශය පිට වැසි වස්සවන්නෙමි.+ ඉතා සාරවත් අස්වැන්නක් භූමියෙන් ඔබට ලැබෙන්නේය.+ කෙත්වල ගස්ද බොහෝ පල දරන්නේය.+

  • ද්විතීය කතාව 28:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “ඔබට බොහෝ දරුවන් බිහි කිරීමට ආශීර්වාද ලැබේවා!+ ඔබ නෙළන අස්වැන්නටත් එළු බැටළුවන් හා ගවයන් ඇතුළු ඔබ ඇති කරන සියලු සතුන්ටත්+ උන් බිහි කරන පැටවුන්ටත්+ ආශීර්වාද ලැබේවා!

  • යෙසායා 55:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 55 පිපාසිත සියල්ලෙනි,+ ඇවිත් වතුර බොන්න.+ මුදල් නැති සියල්ලෙනි, ඇවිත් කෑම කන්න.+ ඇවිත් වයින්+ හා කිරි+ නොමිලේ ලබාගන්න.+

  • යෙසායා 55:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔබ කෑම මිල දී ගන්නවා වෙනුවට නොවටිනා දේවල් සඳහා මුදල් යොදවන්නේ මන්ද? තෘප්තිය නොගෙනෙන දෙයක් වෙනුවෙන් වෙහෙසෙන්නේ මන්ද?+ මට සවන් දී, හොඳ දේ කන්න.+ දිව පිනවන රසවත්ම කෑම කා තෘප්තිමත් වන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න