ගීතාවලිය 22:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 යටහත්පහත් අය කා බී තෘප්තිමත් වන්නෝය.+යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන අය ඔහුට ප්‍රශංසා කරන්නෝය.+ඔබේ සිත් සදහටම ප්‍රාණවත්ව තිබේවා!+
26 යටහත්පහත් අය කා බී තෘප්තිමත් වන්නෝය.+යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන අය ඔහුට ප්‍රශංසා කරන්නෝය.+ඔබේ සිත් සදහටම ප්‍රාණවත්ව තිබේවා!+