ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 59:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම මෙයයි.+

      “මම ඔබට මාගේ බලය දුන්නෙමි.+ ඔබ කතා කළ යුතු දේ ඔබට කියා දුන්නෙමි.+ මා ඔබට ඉගැන්වූ වචන ඔබේ මුවින්වත් ඔබේ දරුදැරියන්ගේ මුවින්වත් ඔවුන්ගේ දරුදැරියන්ගේ මුවින්වත් කිසිදා පහ නොවෙයි.” යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසයි. “මෙය සදාකාලයටම පවතින පොරොන්දුවකි.”+

  • යෙසායා 66:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “මා සාදන අලුත් අහසත්+ අලුත් පොළොවත්+ ස්ථිර ලෙස පිහිටුවා තිබෙන්නාක් මෙන්+ ඔබෙන් පැවතෙන්නන්ද+ ඔබේ නාමයද සදහටම පවතිනු ඇත.”+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.

  • යෙරෙමියා 32:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 එක්සිත්ව+ එක මඟෙහි ගමන් කිරීමට මම ඔවුන්ට උපකාර කරන්නෙමි. එවිට මට සැමදා ගරුබිය පෙන්වමින් ජීවත් වීමට ඔවුන්ට හැකි වන්නේය. එය ඔවුන්ගෙත් ඔවුන්ගේ දරුවන්ගෙත් යහපතට හේතු වේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න