1 ලේකම් 18:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ෂොබාහි+ රජු වූ හදද්එෂෙර්,+ යුප්‍රටීස් ගඟ+ අවට ප්‍රදේශය තම පාලනය යටතට ගැනීම සඳහා පිටත්ව ආවේය. එවිට දාවිත් රජ, හමාත් නම් නුවරේදී+ ඔහුට පහර දුන්නේය. යෙසායා 7:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “ඒ දවසේදී යෙහෝවා දෙවි, තමන්ගේ කැමැත්ත ඉටු කිරීම සඳහා මහ ගඟ*+ අවට තිබෙන ප්‍රදේශයෙන් දැලිපිහියක් ගෙන්වාගනියි. දෙවි දැලිපිහියක් වැනි වූ ඇසිරියාවේ රජු+ මාර්ගයෙන් දේශයේ වැසියන්ගේ හිසකෙස් හා රැවුල පමණක් නොව ඇඟ පුරාම තිබෙන රෝම පවා කපා ඉවත් කරන්නේය.+
3 ෂොබාහි+ රජු වූ හදද්එෂෙර්,+ යුප්‍රටීස් ගඟ+ අවට ප්‍රදේශය තම පාලනය යටතට ගැනීම සඳහා පිටත්ව ආවේය. එවිට දාවිත් රජ, හමාත් නම් නුවරේදී+ ඔහුට පහර දුන්නේය.
20 “ඒ දවසේදී යෙහෝවා දෙවි, තමන්ගේ කැමැත්ත ඉටු කිරීම සඳහා මහ ගඟ*+ අවට තිබෙන ප්‍රදේශයෙන් දැලිපිහියක් ගෙන්වාගනියි. දෙවි දැලිපිහියක් වැනි වූ ඇසිරියාවේ රජු+ මාර්ගයෙන් දේශයේ වැසියන්ගේ හිසකෙස් හා රැවුල පමණක් නොව ඇඟ පුරාම තිබෙන රෝම පවා කපා ඉවත් කරන්නේය.+