2 රාජාවලිය 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 පසුව ඇසිරියාවේ රජ ඊශ්‍රායෙල් දේශයේ සියලුම පළාත් ආක්‍රමණය කළේය. ඔහු සමාරියටත් පැමිණ අවුරුදු තුනක් පුරා එය වටලාගෙන සිටියේය.+ 2 රාජාවලිය 18:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 හෙසකියා රජු පාලනය කළ හතරවන අවුරුද්දේදී එනම්, ඊශ්‍රායෙල්හි රජු වූ ඒලාගේ පුත් හෝෂෙයා පාලනය කළ හත්වන අවුරුද්දේදී+ ඇසිරියාවේ රජු වූ ෂල්මනෙසෙර්+ සමාරිය වැටලුවේය.+ යෙසායා 7:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 නමුත් යෙහෝවා දෙවි, ඔබට+ හා ඔබේ පියාගේ පෙළපතට විරුද්ධවත් ඔබේ සෙනඟට විරුද්ධවත් ඇසිරියාවේ රජුව+ එවන්නේය. එෆ්‍රායිම්වරුන් යූදාහි+ වැසියන්ගෙන් වෙන් වූ කාලයේ පටන් මේ දක්වා නොතිබුණු ඉතා දුක්ඛිත කාලයකට ඔබට මුහුණ දෙන්න සිදු වෙයි.
5 පසුව ඇසිරියාවේ රජ ඊශ්‍රායෙල් දේශයේ සියලුම පළාත් ආක්‍රමණය කළේය. ඔහු සමාරියටත් පැමිණ අවුරුදු තුනක් පුරා එය වටලාගෙන සිටියේය.+
9 හෙසකියා රජු පාලනය කළ හතරවන අවුරුද්දේදී එනම්, ඊශ්‍රායෙල්හි රජු වූ ඒලාගේ පුත් හෝෂෙයා පාලනය කළ හත්වන අවුරුද්දේදී+ ඇසිරියාවේ රජු වූ ෂල්මනෙසෙර්+ සමාරිය වැටලුවේය.+
17 නමුත් යෙහෝවා දෙවි, ඔබට+ හා ඔබේ පියාගේ පෙළපතට විරුද්ධවත් ඔබේ සෙනඟට විරුද්ධවත් ඇසිරියාවේ රජුව+ එවන්නේය. එෆ්‍රායිම්වරුන් යූදාහි+ වැසියන්ගෙන් වෙන් වූ කාලයේ පටන් මේ දක්වා නොතිබුණු ඉතා දුක්ඛිත කාලයකට ඔබට මුහුණ දෙන්න සිදු වෙයි.